Monthly Archives: September 2010

සක්විති රාවණයන් ගැන සත්‍ය විමසීමක්


In Search of Real Ravana

WEDNESDAY, SEPTEMBER 8, 2010

සක්විති රාවණයන් ගැන සත්‍ය විමසීමක් ඇරඹෙන වගයි.
ආයුබෝවන්

ඔබද රාවණ හිතැතියෙක් විය හැක, නැතිනම් රාම හිතැතියෙක් විය හැක, හනුමාන් හිතැතියෙක් විය හැක, විභීෂණ හිතැතියෙක් විය හැක, නැතිනම් ‘‘රාවණ’’ හා සබැ`දි තොරතුරු දන්නා විද්වතෙක් විය හැක. නැතිනම් මේ සියල්ලටම අභියෝග කරනා විද්වතෙක් විය හැකිය. මේ අතරින් ඔබ කවුරුන් හෝ වේවා. විද්වතුන් භක්තිවන්තයන් ඔබ සියළු දෙනාම අප සාදරයෙන් වැළ`ද ගන්නෙමු. ඒ මක්නිසාද යත්, ‘‘රාවණ’’ සිටියේය, සිටියේ නැත, හෝ සිටියා වන්නට හැක යන්නට පිළිතුරු ඔබ දන්නා බැවිනි. එම තොරතුරු හා වාර්ථා ඇසුරෙන් මතු පරපුරට මෙම ‘‘රාවණයන් හා එම යුගය’’ පිළිබ`දව සත්‍යය සොයායාමට අප මෙතෙකින් පියවර තබන්නෙමු.

http://sakvithiravana.blogspot.com/

Advertisements

හඳ එළියෙන් කේන්ද‍්‍ර සෑදීම


ශිව පාර්වතී


නාගේශ්වර


ඇසළ මහා පෙරහරේ සධාතුක කර`ඩුව මංගල හස්ථි රාජයා පිට වැඩමවමින්


රාජගිරිය මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහ


අළුත් දෙයක්


From Drop Box