ජගන්නාත් හෝරා පරිගණක මෘදුකාංගය භාවිත කොට කේන්ද්‍රයක් සාදාගන්නා ආකාරය සහ එම කේන්ද්‍රය ඇසුරු කොට පලාඵල කථනය කිරීමේ පාඩම්මාලාවක් සහිත විශේෂ උපදෙස් ලබාදීමේ උපකාරක පන්තියක්


ශ‍්‍රී ලාංකේය ජ්‍යෝතිෂවේදයෙහි හසළ කීර්තිමත් දැණුමක් අපේක්‍ෂාවෙන් පසුවන ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරන ලද විශේෂ උපදෙස් ලබාදීමේ උපකාරක පන්තියක් ජ්‍යෝතිර්විද්‍යාව පිළිබඳ වසර 22 ක ක්‍ෂේත‍්‍රයෙහි පළපුරුද්ද ඇති අප විසින් පැවැත්වීමට කටයුතු සදානම් කොට ඇත.
මසකට දෙවරක් සෙනසුරාදා සහ ඉරිදා දිනවල කොළඹ නගර ආශ‍්‍රිත දේශන ශාලාවක පන්ති පැවැත්වෙයි.
ඔබ වෙනුවෙන්ම විශේෂ පෞද්ගලික අවධානය යොමුකොට ඔබගේ කේන්ද්‍ර සටහන සැකසීමේ සිට විද්‍යාත්මක ශෛලීගත විධික‍්‍රම ඇසුරු කර ගනිමින් පලාඵල කථනය කිරීම තෙක් උපදෙස් මාලාවක් පැවැත්වීමට නියමිතය.
මේ සඳහා සහභාගී වීමට කැමති ඔබ ලියාපදිංචිවීම සඳහා අදම අමතන්න.
(071-4161082-එම්. එම්. රෝහණ වසන්ත)

Comments are closed.